ආයුබෝවන්!
මේ සිංහල යුනිකෝඩ් සමූහයයි.
සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි. එවන් ව්‍යාපෘති පෙර ගමන් කරුවන්ද අපගේ සාමාජිකයෝය.
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the Sinhala Font Guide
නව සාමාජිකයන් සඳහා උපදෙස් මාලාව මෙතැනින් ලබාගන්න
* සැමවිටම සිංහල බසින්ම ලිවීමට උත්සාහ කරන්න. විශේෂ හේතුවක් ඇත්නම් පමණක් ඉංග්‍රීසි බසින් ලිවීමේ වරදක් නැත.
* යම් ගැටලුවක් සමූහයට ලිවීමට පෙර, ඒ පිළිබඳව මීට පෙර සාකච්ඡා වී තිබේදැයි සොයා බලන්න. මේ සඳහා සමූහයේ මුල් පිටුවේ ඇති සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැකියි.
* වාණිජ ප්‍රචාරණ හා ප්‍රචාරයන් සඳහා යුනිකේත සමූහය යොදාගැනීමෙන් වළකින්න.
*සැමවිටම සිංහල යුනිකේතය හා සම්බන්ධ ගැටලු පමණක් සමූහය වෙත ලියන්න. සමූහයේ පරමාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නොමැති අන්තර්ගතය ලිවීමෙන් වලකින්න.
* සැමවිටම වගකීමෙන් යුතුව කටයුතු කරන්න. ද්වේශසහගත, ප්‍රකෝපකාරී, අසභ්‍ය වදන් භාවිතයෙන් වළකින්න.
* මෙම රීති කඩකරන සාමාජිකයන් සමූහයෙන් ඉවත්කිරීමට හෝ ඔහුගේ/ඇයගේ ඉදිරි ලිපි පාලනය කිරීමේ හැකියාව සමූහ කළමනාකරුවන්ට ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment