Monday, March 3, 2014


Photo: බුද්ධ දර්ශනයට එන භික්ෂූන් හත්නමක් අතර මඟ රාත‍්‍රියක එක් විහාරයක ගල් ලෙනක නවාතැන් ගෙන සිටිය දී, ගලක් ගැලවී විත් ලෙන් දොර වැසුණේ ය. දින හතක් එළියට ආ නො හැකිව ආහාර පාන ද නො මැතිව දුකට පත් වන්නට විය. පසුව එළියට විත් කිහිප දිනකින් බුද්ධ දර්ශනයට ගොස් එහිදී මෙසේ වීමට පූර්ව කර්මය කුමක් දැ යි ශාස්තෘන් වහන්සේගෙන් විචාළ හ. එහිදී මේ භික්ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බව වදාළ සේක.

(ධම්මපද අට්ඨ කථා 453 පිට)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

බුද්ධ දර්ශනයට එන භික්ෂූන් හත්නමක් අතර මඟ රාත‍්‍රියක එක් විහාරයක ගල් ලෙනක නවාතැන් ගෙන සිටිය දී, ගලක් ගැලවී විත් ලෙන් දොර වැසුණේ ය. දින හතක් එළියට ආ නො හැකිව ආහාර පාන ද නො මැතිව දුකට පත් වන්නට විය. පසුව එළියට විත් කිහිප දිනකින් බුද්ධ දර්ශනයටගොස් එහිදී මෙසේ වීමට පූර්ව කර්මය කුමක් දැ යි ශාස්තෘන් වහන්සේගෙන් විචාළ හ. එහිදී මේ භික්ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බව වදාළ සේක.

(ධම්මපද අට්ඨ කථා 453 පිට)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

0 comments:

Post a Comment

පාඨකයන්