Monday, March 10, 2014


Photo: ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවසියකි. එසේ වුවත් උදේනි රජු ගේ සාමාවතිය ඇතුළු 500 ක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නා ය. ඒ පිරිසට ධර්මය ඉගැන්වීම ද කළා ය. ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක් ව සිටිය දී මඳක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දඟකාරකමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවන්ට ගිය අයුරු ඇදකොට (කුදු ආකාරය) පෙන්වී ය. ඒ පවින් ඇය කුදු වී උපන් බව දත යුතු ය.

(අංගුත්තර නිකායට්ඨකථා 233 පිට)

මතු සම්බන්ධයි!


ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවසියකි. එසේ වුවත් උදේනි රජු ගේ සාමාවතිය ඇතුළු 500 ක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නා ය. ඒ පිරිසට ධර්මය ඉගැන්වීම ද කළා ය. ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක් ව සිටිය දී මඳක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දඟකාරකමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවන්ට ගිය අයුරු ඇදකොට (කුදු ආකාරය) පෙන්වී ය. ඒ පවින් ඇය කුදු වී උපන් බව දත යුතු ය.

(අංගුත්තර නිකායට්ඨකථා 233 පිට)

0 comments:

Post a Comment

පාඨකයන්