Wednesday, March 12, 2014


Photo: මේ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතය ගත කිරීමට අපහසු යැ යි කලකිරී සිය දිවි නැති කරගන්න සිතා භික්ෂූන් ගිනිහල් ගේ සිටි නාගයෙක් කළයක දමා ගෙන යන විට තමා බැහැර කරන්නන් කියා ඉල්ලා ගෙන නාගයා ලවා දෂ්ඨ කරවා ගැනීමට කළයට අත දමා, උගේ මුඛයේ අත දැම්ම ද දෂ්ඨ නොකළේය. භවයෙන් වැසී තිබූ නාගයා දෂ්ඨ නො කිරීමට කරුණ තථාගතයන් වහන්සේ පහදා දුන් සේක. මේ නාගයා මෙයින් තෙවන අත්භවයෙ හි මේ භික්ෂුවක ගේ දාසයෙක් විය. එබැවින් ඒ නාගයා මොහු එදා ස්වාමියා යැ යි දැනී ගොස් දෂ්ඨ නො කළ බව වදාළ සේක. මිනිසුන්ට නො තේරෙන සමහර දෑ සතුනට වැටහේ.

(ධම්ම පදට්ඨ කථා 417 පිට)

මතු සම්බන්ධයි!

මේ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතය ගත කිරීමට අපහසු යැ යි කලකිරී සිය දිවි නැති කරගන්න සිතා භික්ෂූන් ගිනිහල් ගේ සිටි නාගයෙක් කළයක දමා ගෙන යන විට තමා බැහැර කරන්නන් කියා ඉල්ලා ගෙන නාගයා ලවා දෂ්ඨ කරවා ගැනීමට කළයට අත දමා, උගේ මුඛයේ අත දැම්ම ද දෂ්ඨනොකළේය. භවයෙන් වැසී තිබූ නාගයා දෂ්ඨ නො කිරීමට කරුණ තථාගතයන් වහන්සේ පහදා දුන් සේක. මේ නාගයා මෙයින් තෙවන අත්භවයෙ හි මේ භික්ෂුවක ගේ දාසයෙක් විය. එබැවින් ඒ නාගයා මොහු එදා ස්වාමියා යැ යි දැනී ගොස් දෂ්ඨ නො කළ බව වදාළ සේක. මිනිසුන්ට නො තේරෙන සමහර දෑ සතුනට වැටහේ.

(ධම්ම පදට්ඨ කථා 417 පිට)

0 comments:

Post a Comment

පාඨකයන්